නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෙල්ලන්ගේ කොල්ලන්ගේ අලුත් උන්මාදය සරිත් & සුරිත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

කෙල්ලන්ගේ කොල්ලන්ගේ අලුත් උන්මාදය සරිත් & සුරිත්

Published December 8, 2023

සරිත් – සුරිත් කියන්නෙ මේ දවස්වල ලංකාවේ කොල්⁣ලො කෙල්ලො අතරේ ලොකුම උන්මාදයක් වෙලා ඉන්න නිවුන්නු දෙන්නෙක්. ඒ දෙන්නා කවුද කියල අමුතුවෙන් අඳුන්වලා දෙන්න වුවමනා නෑ. මේ උන්මාදය නිසාම මේ දක්ෂ කොල්ලො දෙන්නව නවලිය කවරය සරසන්න අපි එකතු කරගන්න හිතුවා. මේ අපි ඔයාල වෙනුවෙන් එකතුකරගත්ත එයාලගේ ලස්සන Photo angles කිහිපයක්.

Talent – Sarith & Surith
Concept – Navaliya Editorial
Photographer – Dayan Pradeep
Location – Solis Hotel Pitakotte

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love7
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?