නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිම්මි මනෝහාරි නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

නිම්මි මනෝහාරි නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

Published September 12, 2024

නිම්මි මනෝහාරි කියන්නෙ ඇය රඟපෑ පළමු ටෙලිනාට්‍යයෙන්ම ප්‍රේක්ෂකයන් තුළ අතිශය ජනාදරයට පත් තරුණ රංගන ශිල්පිණියක්. ‘නාඩගම්කාරයෝ’ ඔස්සේ ඇය රඟපෑ ‘පොඩ්ඩි’ චරිතයට අනෙක් චරිතවලට වගේම මිනිස්සු ආදරේ කළා. මේ දවස්වල ඇයගේ අලුත්ම නිර්මාණයකුත් ටෙලි තිරයේ ඔබට දැකබලාගන්න පුළුවන්. මෙදා පාර නවලිය කවර හැඩවෙන්නේ නිම්මිගේ අපූරු ඡායාරූපයකින්. මේ ඇය නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු.

In Frame – Nimmi Manohari
Photographer – Dayan Pradeep

TAGGED: nadagamkarayo, nadagamkarayo poddi, nimmi manohari
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025

මාෂී පුබුදුයි මේ පාරත් අවුරුද්දට දෝණී එක්ක ගමේ යනවලු…

April 10, 2025

ඔයාලා කවුරුත් මේ දවස්වල ආදරේ කරන වාසුකි

April 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?