නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Episode එකකට ඩොලර් 62,000ක් අයකරන Lee Min Ho
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Episode එකකට ඩොලර් 62,000ක් අයකරන Lee Min Ho

Published April 15, 2024

ලී මින් හෝ කියන්නෙ කොරියාවේ විතරක් නෙවේ ලංකාවෙත් තනිකරම උන්මාදයක්. අවුරුදු 20කට වැඩි වෘත්තීය ජීවිතයත් එක්ක මින් හෝ කොරියාවේ වඩාත්ම ගෞරවණීය නළුවෙක් විදිහට ජනාදරයට පත්වෙලා තියෙනවා.

2009 අවුරුද්දේ නිකුත් වුණ ‘Boys over flower ‘ගු ජුන් පියෝ’ගේ චරිතය එක්ක අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත මින් හෝ එතැන් පටන් Personal Taste” The legend of the blue sea” City hunter” Faith” Heirs වගේ කතාංගවලින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයටත් ආකර්ෂණයටත් පාත්‍ර වුණා.

මේ වෙනකොට 36 හැවිරිදි වියේ පසුවෙන මින් හෝගේ ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 26 ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට අනුව ලී මින් හෝ කොරියානු නාට්‍යයක එක් කොටසක් වෙනුවෙන් පමණක් අයකරන මුදල ඩොලර් 62, 000 ක්.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Boys over flower, Lee Min Ho, ගු ජුන් පියෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?