නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විහිළුවලට කාන්තාවන්ගේ ඇස් රතුවෙයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විහිළුවලට කාන්තාවන්ගේ ඇස් රතුවෙයි

Published August 21, 2023

වර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් අනාවරණයක්

සාමාන්‍යයෙන් අපි විහිළු වලට කැමැත්තක් දක්වනවා. නමුත් පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන් විහිළුවලට එතරම් කැමැත්තක් නොදක්වන බව අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. වර්ස්බර්ග් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනය සඳහා කාන්තාවන් දෙසියයක් සම්බන්ධ කර ගත්තා. මේ වෙනුවෙන් විහිළු 20 ක් ලබා දුන්නා. පිරිමි පුද්ගලයන් විහිළු වෙනුවෙන් දක්වන ලද ධනාත්මක ප්‍රතිචාර කාන්තාවන් වෙතින් දක්නට ලැබුණේ නැහැ.

ඒ වගේම මේ වෙනුවෙන් ලිංගික විහිළු යොදා ගත්තේ නැහැ. ඒ වගේම මෙම අධ්‍යයනයේදී පිරිමි පුද්ගලයන් විසින් කාන්තාවන් වෙනුවෙන් වූ විරෝධාකල්ප විහිළු ඉදිරිපත් කළ අතර කාන්තාවන් විසින් එම විහිළු දුටුවේ තමන් වෙත එල්ල කරන ලද අපහාසයක් වගේම යම් ආකාරයක තර්ජනයක් ලෙසින් බැව් සිල්වානා වෙබර් සඳහන් කරනවා. නමුත් පිරිමින් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද විරෝධාකල්පයන් ගැන ඔවුන් කලබල වුණේ නැහැ.

ඒ විහිළුවලටත් සාර්ථක ලෙසින් මුහුණ දුන් අතර මෙම විහිළු නිසා සතුටට පත් වුණා. මෙම අධ්‍යයනයේ කර්තෘ වෛද්‍ය සිල්වානා වෙබ්නර් කියා සිටියේ පිරිමින් මුල් කරගෙන විහිළු සපයා තිබණත් ඔවුන් ඒ ගැන වැරදි ආකල්පයක් දැක්වූයේ නැහැ. ඔවුන් එය ඉතාම සාමාන්‍ය විහිළුවක් මිස එයින් ඔබ්බට ඒ ගැන සිතුවේ නැහැ.මේ අනුව බලන විට පෙනී යන්නේ කාන්තාවන් විහිළු වෙනුවෙන් එතරම් කැමැත්තක් නොදක්වන අතර පිරිමි විහිළු වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන බව පර්යේෂකයින් විසින් නිගමනය කරනු ලැබුවා.

(ඩේලි මේල් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා






 

TAGGED: dailymail, Warburg Institute, women
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?