නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොරියාවේ විශිෂ්ට රැජිනක් ගැන කියවෙන Queen woo
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කොරියාවේ විශිෂ්ට රැජිනක් ගැන කියවෙන Queen woo

Published September 16, 2024

මේ දවස්වල ලංකාවේ කොරියානු ටෙලි නාට්‍ය රසික රසිකාවියන් අතර ජනප්‍රිය කතා බවට පත්වෙලා’ ඒ අතරින් “Queen woo” ගැනයි අද අපි තොරතුරු අරන් ආවේ.

අතීතයේදී කොරියාව හැඳින්වූයේ ගෝර්යාව යන නමින්. ගෝර්යාවේ නවවැනි රජ්ජුරුවන්ගේ අගබිසව වන Woo රැජිනිය තම ස්වාමි පුරුෂයාගේ අභිරහස් මරණින් පසු තම දේශය, ගෝත්‍රය රැකගැනීම උදෙසා ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු සමග සරණ යාමට ඇයට සිදුවෙයි.

රජු මිය ගොස් පැය 24 ක් ඇතුළත ඇය විවාහ විය යුතුය යන කතාවට මූලික පදනම වී ඇත්තේ මෙම සිද්ධි දාමයයි.

කොරියානු ඉතිහාසයේ සිටි කිරුළ රැකගැනීම ජීවිතයද පරදුවට තැබූ විශිෂ්ටරැජිණක් ලෙස ඉතිහාස ඇය ඉතිහාස ගත වී ඇත.

Queen Woo ඩ්‍රාමා එකේ Go nam moo රජතුමාගේ චරිතයට පණ පොවනු ලබන්නේ Chang wook වන අතර Woo රැජිනට පණ පොවනු ලබන්නේ Jeon jong so ය.

කතාංග 8 කින් සමන්විත මේ කතා මාලාව පසුගිය අගෝස්තු 29 වන දින විකාශනය වීම සිදුවුණා.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?