නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැනගෙන කළ යුතු බොන්සායි වගාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැනගෙන කළ යුතු බොන්සායි වගාව

Published August 26, 2024

“බඳුනක රෝපණය කර ඇත” යන අර්ථය ගෙන දෙන බොන්සායි කලාව කියන්නෙ ඉතාම පැරණි ජපන් ජපන් කලා ආකෘතියක්.

උද්‍යාන නිර්මාණයකරණයේ ශිල්පීය ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන බඳුනක පැළයක් රෝපණය කර කාලයත් සමඟ එය සම්පූර්ණ ගසක හැඩය සහ ස්වභාවය ලැබෙන සේ වැඩුණත් ප්‍රමාණයෙන් කුඩා වන සේ වර්ධනය කරවීම බොන්සායි කලාවේදී සිදුවෙනවා.

බොන්සායි පැළයක් දිගු කාලයක් තිස්සේ රැකබලා ගැනීම ඉවසීමේ, වෙහෙස වී වැඩ කිරීමේ සහ වෙනත් දේවල් ගැන සැළකිලිමත් වීමේ වටිනාකම නිර්මාණකරුවාට කියාදෙනවා වගේම බොන්සායි පැළයේ අවසන් සිත් ඇඳගන්නා සුළු පෙනුම නිර්මාණකරුවා විසින් එම පැළයට ආයෝජනය කරන ශක්තිය සහ කාලය පෙන්නුම් කරනු ලබනවා.

මුලින්ම බොන්සායි කිරීමට පැළයක් සහ එම පැළය වගා කරන ශෛලය තෝරාගත යුතු වෙනවා. ඊළඟට ප්‍රවේශමෙන් සහ නිවැරදිව කප්පාදු කර බොන්සායි පැළය වර්ධනය කර යුතු හැඩය සකසා ගැනීම සිදුකර ගත යුතුයි. බොන්සායි වගා කරන බඳුන නිවැරදිව තෝරා ගැනීමත් අතිශයයි. මොකද එම භාජනය බොන්සායි පැළයේ වර්ධනය සහ හැඩය පවත්වා ගැනීමට අතිශයින්ම වැදගත් නිසයි.

එදා මෙදාතුර අලෙවි වූ ලොව මිළ අධිකම බොන්සායි පැළය ඩොලර් මිලියන 1.3 කට අලෙවි වෙලා තියෙනව. බොන්සායි වගාවේ ඉතිහාසය වසර 2000 කට එහා ඈත අතීතයක් දක්වාම විහිද යනවා. ලොව විශාලතම බොන්සායි ප්‍රදර්ශනය ඉන්දියාවේ පැවත්වූ අතර එහි බොන්සායි පැළ 2649 ක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

අන්තර්ජාලය ඇසුරෙන්
නිපුනි සම්මානි
✍️

 

TAGGED: බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?