නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සියදිවි නසාගැනීම අවම කරගන්න පාපැදි සාවාරියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සියදිවි නසාගැනීම අවම කරගන්න පාපැදි සාවාරියක්

Published August 26, 2024

වසර දහයකට වැඩි කාලයක් දින තුන්සිය හැටපහේ පැය 24ම පුරාවටම ජනතාවගේ මානසික සුබ සිද්ධිය උදෙසා කැපවෙන CCC Line 1333 ආයතනය පිළිබඳව දැනුවත් කිරීම සහ අරමුදල් සපයා ගැනීමේ අරමුණින් එකොළොස්වන වරටත් පවත්වනු ලබන වාර්ෂික බයිසිකල් සවාරිය “Ride to save lives” යන මැයෙන් මෙවරත් 2024 අගෝස්තු මස 29 වන දින සිට සැප්තැම්බර් මස 10 දක්වා පැවැත්වේ. මෙහි අරමුණ වන්නේ, දිනෙන් දින ඉහළ යන සියදිවි හානි කර ගැනීම් අවම කිරීම සඳහා දැනුවත් කිරීමයි.

 දුම්ෂා විජේසිංහ ✍️

TAGGED: පාපැදි සාවාරිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?