ආතරයිටිස් නිසා දැනටමත් ඔබගේ සන්ධියකට හානිවී තිබේද දැන ගැනීම සඳහා වේදනා ඇතිවන සහ නැතිවන සන්ධි මොනවාදැයි ඔබ වෛද්‍යවරයාට පැවසිය යුතුය. මානසික ආතතියට දෙනු ලබන ප්‍රතිකාර…
මොකක්ද මේ පුරස්ථි ග්‍රන්ථිය පිරිමි පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගය පුරස්ථි ග්‍රන්ථිය තුළින් වැටී තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීම නිසා මුත්‍ර ප්‍රණාලය මත ඇතිවන පීඩනයෙන් මුත්‍රා පහ…
ඔබේ සිරුරේ ඉන්ද්‍රියක් හෝ පටකයක් එය වටා ඇති මාංශපේශි හෝ සම්බන්ධක පටකවල දුර්වල ස්ථානයක් හරහා පිටතට තල්ලු විම “හර්නියා” යනුවෙන් හඳුන්වනවා. විශේෂයෙන් මෙහිදී මේද කොටස්…
ධාරානිපාත වැහි මැද්දෙම ආයෙමත් හොරිවිල ගියා. වෙද ගෙදර බන්දුගෙ ත්රීවිලරේට පිං සිද්ධ වෙන්න වැස්සට නොතෙමී ගෙට ගොඩවෙන්න ලැබුණා. වැසි මධ්‍යයේම සැලකිය යුතු රෝගීන් පිරිසක් ප්‍රතිකාර…
සෑම වසරකම නොවැම්බර් 14 වැනි දා ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර දියවැඩියා දිනයේ තේමාව වන්නේ ”ගෝලීය සෞඛ්‍ය බලගන්වමු ඔබේ අවදානම හඳුනාගන්න. ඔබේ…
මේ දවස්වල හැමෝම වගේ වැඩිපුර හොයන දෙයක් තමයි චියා ඇට. ඒත් සමහර අය තාමත් හරියට දන්නෙ නෑ චියා ඇට කියන්නේ මොනවද කියල. සමහරු කස කසා…
ලුණු වැඩියෙන් කෑමේ අගුණ පෙන්වා දීම නිසා සමහරු ලුණු කෑමට බියවෙයි. එහෙත් ලුණු අඩුවෙන් ගැනීමද සිරුරට අහිතකරයි. ඒ පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍ර මත පදනම්ව ලියැවුණු ලිපියක්…
“හොඳට කන්නෙ බොන්නෙ නැතිව ජීවත් වෙලා වැඩක් නැහැ” බොහෝ දෙනා මෙසේ පැවසුවත් හරියට කෑම කන ආකාරය සමහරු නොදනිති. කෑමක් ලැබුණු විගස ගිලගෙන ගිලගෙන යෑම සෞඛ්‍යයට…
යෝග අභ්‍යාස කියන්නෙ ඉතා ඈත අතීතයේදී ආරම්භ වුණා යැයි විශ්වාස කරන සරල ව්‍යායාම, හුස්ම පාලනය සහ භාවනාව යන කොටස්වල එකතුවක්. අද වෙද්දී අන්තර්ජාලය ඔස්සෙ විවිධ…
අපේ පහසුව සහ බොහෝ විට පාවිච්චියෙන් පසු ඉවත දැමීමේ හැකියාව නිසා අපි ප්ලාස්ටික් ඇසුරුම් ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදනයේදී විවිධ සංයෝග භාවිත කරනවා.…
Sign in to your account