එදිනෙදා ජීවිතයේදී අපට විවිධ පුද්ගලයන් හමු වෙනවා. මේ පුද්ගලයන් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යන විට අපට ඔවුන්ගේ ගති පැවැතුම් ගැනත් යම් අවබෝධයක් ලැබෙනවා. ඇතැම් පුද්ගලයන් සමග…
මේ ලෝකයේ ජීවත්වෙන කා අතිනුත් වැරදි සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රාග, ද්වේශ, මෝභ වැනි අකුසල කර්ම නිසා අපි පංචකාම සැප සම්පත් වෙනුවෙන් ලූහුබඳිනවා. ලෝකයේ…
කඨින චීවර පූජාව පිංකමක් ලෙස සැලකෙන්නේ කඨින සිවුර පූජා කිරීමට අවස්ථාව ලැබෙන්නේ සම්බුදුවරයෙකුගේ ශාසනයේදී පමණක් වන නිසායි. කඨින චීවර පූජාව ව්‍යාපාරයක්ය යන චෝදනාව බොහෝ දෙනා…
අපේ නිවසක පරිහරණය කරන වටිනාකමක් ඇති භාණ්ඩයක් කැඩුණොත් එය නැවත අලුත්වැඩියා කරනවා. රත්රන් වගේ අගය එකතු වෙන දෙයක් කෑල්ලෙන් කෑල්ල කැඩුණත් විසි කරන්නේ නැහැ. ඒ…
සත්වයා මේ ලෝකයේ උපත ලබන්නේ තනියම. මේ ලෝකය හැර යන්නේත් තනියම. උත්පත්ති, විපත්ති යන දෙකටම කොටස් කාරයෙක් නැහැ. නමුත් අපි ජීවත්වෙන කෙටි කාලය තුළ පුද්ගලබද්ධව…
අද ආගමන විගමන කාර්යාලයක් අසල නිතරම දිගු පොලිම්. ඒ අතර වැඩිපුරම සිටින්නේ අපේ රටේ ජව සම්පන්න තරුණ තරුණියන්. විදේශගත වෙන්න තීරණය කළේ ඇයි ඇහුවොත් ඔවුන්ගෙන්…
බුදුදහම තුළ දානයට ලැබෙන්නේ වැදගත් ස්ථානයක්. අංගුත්තර නිකායේ දානය ප්‍රභේද දෙකකින් දක්වා තිබෙනවා.ආමිස දානය ධර්ම දානයමේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ බැව් සඳහන් වෙනවා. (ද්වෙමානි භික්කවේ…
ළදරු පාසල් යන පුංචි දරුවන් කළු ඩ්‍රෝවින් පොත්වල රවුමට පරිප්පු ඇට, මදටිය ඇට, වට්ටක්කා ඇට අලවනවා. එහෙමත් නැත්නම් පාට පාට කඩදාසි ඉරලා අලවන කොලාජ් චිත්‍ර…
බෞද්ධයන් වන අපි තවමත් පන්සල් ඇසුරු කර ගෙන ජීවත් වන ජන සමාජයක්. ඒ වගේම දානය හෙවත් දීමට අපි බොහොම උනන්දුයි. ඒ අතරිනුත් අපි සාංඝික දානයක්…
සමාජයේ ජීවත්වන අපට සත්පුරුෂයන් වගේම අසත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීමට ද සිදුවනවා. එය වළක්වන්න බැහැ. මිනිසුන් බොහෝම විවිධයි. විෂමයි. නමුත් අපිට මේ විෂම සමාජයේ මේ සෑම පුද්ගලයකු…
Sign in to your account