නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සහෝදරයා ආරක්ෂා කරන්නට නැඟී සිටින සහොදරී `Jigra’
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

සහෝදරයා ආරක්ෂා කරන්නට නැඟී සිටින සහොදරී `Jigra’

Published October 14, 2024

ඉන්දියානු සිනමාවේ කැපීපෙනෙන චරිතයක් වන ආලියා බාත්ගේ නවතම චිත්‍රපටය ගැනයි අද අපි ඔයාලට කියන්නෙ.

ආලියා බාත් කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් චරිත කරමින් බොලිවුඩය තුළ සාර්ථක ගමනක් යන නව පරපුරෙ දක්ෂ නිළියක්. ආලියා රංගනයෙන් දායක වුණු අලුත්ම සිනමාපටය වෙන්නෙ `Jigra’.

`Jigra’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ වාසන් බාලා වන අතර නිෂ්පාදනය කරන්නේ ජෝහර්. මන්ප්‍රිත් සිං සහ අචින්ත් තාකුර් චිත්‍රපටය සදහා සංගීතයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය මිනිත්තු 155 ක් පුරා දිවෙනවා.

ආලියා බාත් සහ විදාන්ග් රයිනාමෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

මීට අමතරව Aditya Nanda, Sobhita Dhulipala,Manoj Pahwa, Harssh A.Singh, Rahul Ravindran රංගනයෙන් දායක වෙනවා.

තමන්ගෙ සහෝදරයා ආරක්ෂා කරන්න උත්සහ කරන සහෝදරියක් වටා මෙම කතාව ගෙති ඇති අතර චිත්‍රපටය Action , Thriller හා  Adventure ගණයට අයත් වෙනවා. මේ චිත්‍රපටය 2024 ඔක්තෝම්බර් 11 සිට සිනමාශාලාවල තිරගත කරන්නට නියමිතයි.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?