නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Paddington 03 එයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

Paddington 03 එයි

Published September 30, 2024

මේ තොරතුරු Paddington සිනමා මාලාව ගැනයි. Paddington පළමු සිනමා චිත්‍රපටය 2014 වර්ශයේදී නිකුත් වූ අතර එහි IMDB අගය 7.2 වුණා. ඒ වගේම එහි දෙවන සිනමා පටය 2017 වසරේ නිකුත් වූ අතර එය IMBD අගය 7.8 හිමි කර ගන්න සමත් වුණා.Michael Bond ගේ “A Bear Called Paddington” කෘතිය පාදක කර ගනිමින් මේ Paddington සිනමා පටය නිකුත් කර තිබෙනවා.

Paddington කියන්නෙ කතා කරන දඟකාර වලස් පැංචෙක්. මෙන්න මේ වලස් පැංචා ලන්ඩන් බලා එනවා. එහිදී සිදුවන සිදුවිම් අපිට චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන් සියල්ලන්ම පාහේ ඇද බැද තබාගන්න මේ චිත්‍රපට මාලාව සමත් වෙලා තියෙනවා.

මෙහි නවතම චිත්‍රපටය වන Paddington 3 මේ අවුරුද්දෙ නොවැම්බර් අට වෙනි දින තිරගත කිරීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Dougal wilson විසින්.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?