නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලංකාවේ අපිත් ආදරයෙන් බැලූ ‘සරෝ’ සහ ‘ඉන්දර්ගේ’ 2 කොටස එයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

ලංකාවේ අපිත් ආදරයෙන් බැලූ ‘සරෝ’ සහ ‘ඉන්දර්ගේ’ 2 කොටස එයි

Published September 16, 2024

Sanam Teri Kasam 2 ළඟදීම

Bollywood ඉතිහාසයේ බිහි වූ ප්‍රේමණීය චිත්‍රපටියක් ලෙස Sanam Teri Kasam චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය 2016 දී ප්‍රදර්ශනය කළා. බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් මෙම චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කරන බවට නිල වශයෙන් සනම් තේරී රසිකයන්ට දැනුම් දීලා තියෙනවා.

සරෝ – ඉන්දර්ගෙ ආදර කතාව Sanam Teri Kasam  චිත්‍රපටයේ කතා වස්තුව වෙනවා. නොහික්මුණු, අකීකරු යැයි සමාජය විසින් ලේබල් ගහපු ඉන්දර් දවසක් අහිංසක සරෝව දකිනවා තම නිවාස සංකීර්ණය තුළ. ඔවුන්ගේ පළවෙනි හමුවීම සුහදශීලී හමුවීමක් නොවේ. නමුත් සරූගේ සෑම කරදරයකදී පිහිටට පැමිණෙන්නේ මේ ඉන්දර්. තම හිතුමතේට විවාහයක් කර ගන්න සැරසෙන සරුට නිවසේ දොරගුළු වැහෙද්දී සහයෝගය ලබාදෙන්නේ ඉන්දර්ය. ඇයගේ තේරීම වෙන කෙනෙකු වුවද අවසානයේ දෙවියන්ගේ තීරණය වූයේ ඉන්දර්ය. නමුත් දෛවය නම් කෙතරම් කුරිරුද අවසානයේ සරුවට මිය යෑමට සිදුවන්නේ නොසිතූ ලෙසිනි.

මෙලෙස නිම වෙන වෙන්නෙ Sanam Teri Kasam චිත්‍රපටයේ පළවෙනි කොටසයි. දෙවනි කොටස කෙසේ නිර්මාණය වන්නේද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් තවමත් නොමැත. එයත් පළමු චිත්‍රපටය වගේම විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් වේ යැයි අපි සියල්ලම සිතමූ.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?