නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතයේ පළවෙනි වතාවට චාමර නවලියට ඇවිත්…..
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

ජීවිතයේ පළවෙනි වතාවට චාමර නවලියට ඇවිත්…..

Published March 28, 2025

Chameera ගේ පින්තූර අපට ලැබෙන්නේ එංගලන්තයෙන්. මාර්තු මාසේ මුල් සතියේ චාමර හිටියේ එංගලන්තයේ. ඒ ප්‍රසංගයකට සහභාගී වෙන ගමන්. එයත් එක්ක එයාගේ ආදරණීය බිරිඳයි පුතයි එංගලන්තයට ඇවිල්ල හිටියා. ඔහුගේ ගීතවලට විදෙස් රටකදී වුණත් ලැබුණු ප්‍රතිචාරය ගැනනම් ආයෙත් වචනවලින් කියන්න දෙයක් නෑ.

ඇතිවුණු අසනීප තත්ත්වයත් එක්ක චාමර එයාගේ ප්‍රසංග වේදිකාව තෝරා ගත්තේ සීමා කරලා. හැබැයි බාරගත්තොත් ඒකට ආවා.

මේසැරේත් ඔහු අඛණ්ඩව ජනතාවගේ හදවතේ ගායකයා. ඉතින් එයාට ඉඩක් වෙන් කරන්න අපි සිතුවා. මේ වෙනකොටත් ඔහු තමන් පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යයට නිකුත් කිරීමෙන් වැළකී සිටිනවා.

Chameera weerasinghe ගේ ආදරණීය Fans ල වෙනුවෙන් එංගලන්තය කරපු පින්තූර ටික upload කරන්න නවලිය අපි හිතුවා.

In frame – Chameera & Prasangi
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya newspaper)
Photographers – Aruna Dharamasiri / Dayan Pradeep

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 23, 2025

සාරා අබේවර්ධන සහ ඇගේ දියණිය නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 16, 2025

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?