නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 20කට පසු Main Hoon Na 2 එයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

20කට පසු Main Hoon Na 2 එයි

Published February 24, 2025

ෂාරුක් ඛාන් කියන්නෙ මුළු ලොවක්ම ආදරේ කරන චරිතයක්. ඉන්දියාවේම විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් වුණ සුපිරි නළුවෙක් තමයි ෂාරුක් ඛාන් කියන්නෙ. මන් අද අරගෙන ආවේ ෂාරුක්ට ආදරේ කරන ඔයාලට සුබ ආරංචියක්.

ඒ තමයි වසර 20 කට පස්සෙ අතිශය ජනප්‍රිය ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ 2004 වසරේ නිකුත් වූ Main Hoon Na චිත්‍රපටයේ දෙවන කොටස එනවා කියලා.

දැනටම චිත්‍රපටයේ තිරපිටපත ලිවීමට ෆාරා ඛාන් කරගෙන යනවා කියලයි කියන්නෙ.

ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරී ඛාන් සහ ඔහුගේ නිෂ්පාදන ආයතනය වන Red Chilles Entertainment විසින් නිෂ්පාදනය කරනවා කියලත් දැනුම් දීලා තියෙන්නෙ .

අවුරුදු 20 කට පස්සෙ නිර්මාණය වෙන Main hoona චිත්‍රපටය මොන වගේ වෙයිද. ඒක බලන්න නම් තව ටික දවසක් ඉවසගෙන ඉන්න වෙනවා.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025

කුතුහලයට තිත තියන්න The boys Season 05

February 3, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?