අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය පොතු ඉවත් කරගත් බීට් රූට් කුඩා කැබලි වලට කපා භාජනයකට දමා ඊට ජලය එකතු කරගන්න. එය මිනිත්තු 15 ක් පමණ තම්බා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය භාජනයක් ගෙන එයට ජලය හා බර්ලි එකතු කර මිනිත්තු 6 ක් පමණ තම්බා වතුර පෙරාගන්න. පොතු ඉවත් කරගත් දෙළුම් චොප් කර…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය කරදමුංගු, එනසාල්, කුරුඳු පොතු, සාදික්කා, දොඩම් ලෙලි හා දෙහි ලෙලි හොඳින් තලාගන්න. එයට මද්‍යසාර එකතු කරන්න. මෙම මිශ්‍රණය දිනපතා මිශ්‍ර කරමින්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය වීදුරුවක් ගෙන එහි නෙල්ලි ලේයර් එකක් ආකාරයට අතුරාගෙන ඊට උඩින් හකුරු අතුරාගන්න. ඉන් අනතුරුව ග්‍රයින්ඩ් කරගත් අමුද්‍රව්‍ය අතුරා නෙල්ලි අවසන් වෙන…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කුඩාවට කපාගත් කැරට් විනාඩි 15 ක් පමණ තම්බාගන්න. එම මිශ්‍රණයට සීනි, වියළි මිදි, දොඩම් ලෙලි, දෙහි ලෙලි හා ඊස්ට් එකතු කර…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය භාජනයක් ළිප තබා එයට කපාගත් කොමඩු හා වතුර එකතු කරගන්න. පසුව එම මිශ්‍රණය පෙරාගෙන නිවෙන්නට හරින්න. පසුව එම මිශ්‍රණයට ඊස්ට් දමා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය භාජනයකට ( මැටි භාජනයක් නම් වඩාත් සුදුසුයි ) මිදි දමා හොඳින් පොඩි කර යුෂ වෙන්කරගන්න. සීනි පැණිය සකසාගෙන එය සීතල වෙන්නට…
Sign in to your account