අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් අඹ කෝප්ප 1
- සීනි තේ හැඳි 2
- කරදමුංගු කුඩු තේ හැඳි 1/2
- කිරි කෝප්ප 1
- කපාගත් අඹ කෑලි ස්වල්පයක්
- අයිස්කැට 3-4
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් එකට අඹ, සීනි, කරදමුංගු කුඩු හා කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේක ග්ලාස් එකකට දාලා අයිස්කැට ටිකත් දාලා උඩින් කපාගත් අඹ කෑලි දාලා සරසගන්න.
