අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200
- කෝන්ෆ්ලා කෝප්ප 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- කහකුඩු පින්ච් එකක්
- ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
චිකන් බ්‍රෙස්ට් එක හීනි පෙති කපා පොඩ්ඩක් තලාගන්න’ කෝන්ෆ්ලාවලට ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක දාලා කහකුඩු, මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරගන්න. චිකන් පෙති මේ පිටි මිශ්‍රණයේ දවටා ගෙන ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙනකම් බැදගන්න.
