අවශ්‍ය ද්‍රව්‍ය
- රතු කැකුළු හාල් කිලෝග්‍රෑම් 1
- පොල් ගෙඩි දෙකක කිරි
- රස අනුව ලුණු
- එනසාල් ඇට 2
සාදාගන්නා ආකාරය
සහල හොඳින් සෝදා අවශ්‍ය පමණට වතුර සහ එනසාල් ඇට දමා බත පිසගන්න. බත පිසීගෙන එන විට එයට මිටි කිරි එකතුකර හොඳින් කලවම් කරගන්න. පසුව ළිප නිවා මද ගින්නෙ පියනකින් වසා තබන්න. පසුව තුනී කර කෑලි කපාගන්න.