අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි ග්‍රෑම් 200
- රතු ලූනු ග්‍රෑම් 50
- වියළි මිරිස් කරල් 15
- සුදු ලූනු බික් 6
- ගා ගත් පොල් ග්‍රෑම් 50
- දෙහි ගෙඩි 2
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 4
- සූදුරු තේ හැඳි 1
- රට කජු ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
තෛල් රත්වූ භාජනයකට රටකජු, රතු ලූනු, සුදු ලූනූ සහ සූදුරු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න. ඉන්පසු ඉතිරි සියල්ලම දමා හොඳින් තෙම්පරාදු කර අඹරාගන්න.