අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් අමු අඹ ගෙඩි 5
- සිහින්ව කපාගත් ලූනූ ග්‍රෑම් 200
- කෑලි මිරිස් තේ හැදි 2
- සීනි ග්‍රෑම් 15
- රස අනුව ලුණු
- කරපිංචා ඉති 1
- කුරුදු පොතු කැබැල්ලක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
රත් වූ තෙලේ කපාගත් අඹ සහ ලූනු වෙන වෙනම බැදගන්න. දැන් තවත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2 ක් පමණ එකතු කර ඉතිරි සියල්ල්ලම දමා හොදින් කලවම් කරගන්න.