අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි ග්‍රෑම් 200
- මිටි කිරි ලීටර් 1
- වියළි මිදි ග්‍රෑම් 50
- කබලේ බැදගත් තල ග්‍රෑම් 50
- රස අනුව ලුණු
සාදාගන්නා ආකරය
කුරක්කන් පිටිවලට පොල් කිරි දමා දියකර ගන්න. දැන් එය ළිප තබා ගොරෝසු මිශ්‍රණයක් එනතෙක් හොඳින් හැදිගාගන්න.
දැන් මෙම මිශ්‍රණයට ඉතිරි සියල්ලම දමා හොදින් කලවම් කරගන්න. මිශ්‍රණය නිවුණු පසු තුනී කර කෑලි කපාගන්න.