අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් ග්‍රෑම් 350
- සීනි ග්‍රෑම් 200
- කජු ග්‍රෑම් 50
- වියළි මිදි ග්‍රෑම් 30
- සූදුරු ග්‍රෑම් 5
- කුරුඳු කුඩු ග්‍රෑම් 5
- හාල් පිටි ග්‍රෑම් 50
- පාන් පිටි ග්‍රෑම් 200
- වතුර මිලි ලීටර් 150
- කහ කුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට සීනි, කජු, වියළි මිදි, සූදුරු කුඩු, කුරුඳු කුඩු සහ වතුර දමා උතුරව ගන්න. දැන් ගාගත් පොල් එකතුකර කලවම් කරගන්න. අවසානයට හාල් පටි එකතුකර කුඩා බෝල සාදාගන්න.