අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 360
- පාන් පිටි ග්‍රෑම් 185ට
- කිරි මිලිලීටර් 59
- බිත්තර 01
- අයිසින් ශුගර් ග්‍රෑම් 150ට
- රස අනුව ලුණු
- වැනිලා මිලිලීටර් 10
සාදාගන්නා ආකාරය
බටර් සහ අයිසින් ශුගර් මික්ස් කරගන්න. එයට බිත්තර සහ වැනිලා යොදා නැවත මික්ස් කරන්න. පසුව එයට පාන් පිටි සහ ලුණු එක් කරන්න. අවසානයට කිරි එක් කර කුකීස් මිශ්‍රණය සාදා ගන්න. පසුව එය ඔබ කැමති නොසෙල් එකක් යොදා ගනිමින් බේකින් තැටියකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක බේක් කරගන්න.