අවශ්‍ය ද්‍රව්‍ය
- වට්ටක්කා
- අමු මිරිස්
- ලූනු
- බටර් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
වට්ටක්කා පොතු ඇරල හොඳින් තම්බ ගන්න. අමු මිරිස් සහ ලූනු සිහින්ව කපාගන්න. පසුව ගම්මිරිස්, ලුණු සහ ඉතිරි සියල්ලම එකට දාල කලවම් කර පාන් පෙත්තෙ තවරා ගන්න.