නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Banana Waffles
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Banana Waffles

Published November 18, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප 1
  • බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  • ඉදුණු කෙසෙල් ගෙඩි 3
  • කිරි කෝප්ප 1
  • වැනිලා ටිකක්
  • පැණි මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

පාන්පිටිවලට බේකින් පවුඩර් දාල හලාගන්න. කෙසෙල් ගෙඩි ටික පොඩි කර එය කිරි ටික දමා හොඳට විස්ක් කරගන්න. පසුව වැනිලා හා පැණි එකතු කරගන්න. හොඳට විස්ක් කර පාන්පිටි ටික ටික දමා කලවම් කරගන්න. වෆල්ස් අයන් එකට බටර් ස්ප්‍රේ කරලා බැටර් එක දාලා වොෆල්ස් හදාගන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?