අවශ්‍ය ද්‍රව්‍ය
- මුකුනුවැන්න මිටි 1
- ලූනු ගෙඩි1/4
- අමුමිරිස් කරල් 2
- ලුණු රස අනුව
- ගාගත් පොල් කෝප්ප 1/4
- කහ කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ලූනු, අමුමිරිස්, ලුණු, කහ කුඩු ගාගත් පොල් එකතු කර අඹරා ගන්න. මුකුනුවැන්න සිහින්ව ලියා පෑන් එකකට දමා පොල් මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න. වතුර ස්වල්පයක් එකතුකර පියන වසා කූරුගාමින් හින්දවා ගන්න.
