අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න තියාගත් කඩල
- තම්බාගත් කැරට් අලයක්
- තම්බාගත් අල ගෙඩියක්
- රස අනුව ගම්මිරිස් හා ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම පෙඟෙන්න දැමූ කඩල වතුර දමා තැම්බෙන්න හරින්න. ඉන්පසු තැම්බුණු කඩල ටික ගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. උකු ගතිය අඩු කරගන්න කඩල තැම්බූ වතුර ටිකක් එකතු කරගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කර ගන්න. දැන් එම මිශ්‍රණයද කඩල මිශ්‍රණයට එකතු කර ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න.