අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු ලූනු බික් 15
- චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
වතුර කෝප්ප එකකට කෝන්ෆ්ලා ටික දියකරලා තියාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් එකතු කර සුදු ලූනු බික් ටික ෆ්‍රයි කරගන්න. දැන් එයටම චොප්කරගත් සුදු ලූනු ටිකත් දාලා හොඳට තෙම්පරාදු කරගන්න. මේකට දියකරගත් කෝන්ෆ්ලා මිශ්‍රණය දමා හැඳි ගාගන්න. දැන් ලුණු හා ගම්මිරිස් එකතු කර උකු වෙනකල් හැඳි ගාලා ළිපෙන් බාගන්න.