අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් තේ හැඳි 2
- බටර් මේස හැඳි 1
- චොප්කරගත් ලූනූ ගෙඩි 1/2
- චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
- කෑලි කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1
- පාන්පිටි මේස හැඳි 1
- වතුර කෝප්ප 1 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
පෑන් එකට ඔලිව්තෙල් දමා චොප්කරගත් ලූනු හා සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. දැන් මෂ්රූම් ටික දමා හොඳින් කලවම් කරගන්න. පසුව පාන්පිටි, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. හොඳට කලවම් කර වසා තැම්බෙන්න හරින්න. අවාසානයට ෆ්‍රෙශ් ක්‍රීම් එකතු කරගන්න.