නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෝල්ස්ලෝව් සැලඩ්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

කෝල්ස්ලෝව් සැලඩ්

Published September 30, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් ගෙඩි 1
  • ගෝවා ගෙඩි 1/2
  • ලූනු ගෙඩි 2
  • රස අනුව ලුණු ගම්මිරිස්
  • අවශ්‍ය පමණට දෙහි යුෂ
  • වියළි මිදි කෝප්ප 1/4
  • මයෝනිස් සෝස් මේස හැඳි 4

සාදාගන්නා ආකාරය

කැරට්, ලූනු සහ ගෝවා සිහින්ව කපාගන්න. වියළි මිදි, මයෝනීස්, ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ එකට මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය කපාගත් එළවළුවලට එක් කර මිශ්‍ර කර ශීතකරණයේ තබා පිලිගන්වන්න.


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?