අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රොබෙරි කෝප්ප 1/2
- සීනි තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 1
- වැනිලා අයිස්ක්‍රීම් මේස හැඳි 2
- නැවුම් එළකිරි කෝප්ප 1
සදාගන්නා ආකාරය
මුලින්ම බ්ලෙන්ඩර් කෝප්පයට ස්ට්‍රොබෙරි, සීනි සහ නැවුම් එළකිරි එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න. අවසානයට වැනිලා සහ අයිස්ක්‍රීම් එකතු කර නැවත වරක් බ්ලෙන්ඩ් කර ගන්න. අවශ්‍ය නම් ලස්සනට ස්ට්‍රොබෙරි ටිකක් උඩින් කපා එකතු කරගන්න.