අවශ්‍ය ද්‍රව්‍ය
- ඔරියෝ බිස්කට් 8
- කිරි කොප්ප 1
- චොකලට් සිරප් තේ හැඳි 2
සදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් කෝප්පයට බිස්කට්, කිරි සහ සිනි හෝ චොකලට් සිරප් එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න අවශ්‍ය නම් අවසානයට බිස්නස් කුඩු ටිකක් එකතු කර ලස්සනට පිළිගන්වන්න.
Sign in to your account