අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු කොප්ප 1
- ආමන්ඩ් කිරි කොප්ප 1
- යොගට් කොප්ප 1/2
- පැණි තේ හැඳි 2
- පොඩියට කපාගත් කොමඩු කෑලි කිහිපයක්
සදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් කොප්පයට එකට කොමඩු සහ ආමන්ඩ් කිරි ටික එකතු කරලා 10 බ්ලෙන්ඩ් කර අවසානයට යොගට් සහ පැණි එකතු කර තව තත්පර 10ක් බ්ලෙන්ඩ් කර රසම රස කොමඩු මිල්ක් ශේක් එක ලැස්ති කර ගන්න.