අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 2
- සීනි මේස හැඳි 3-4
- එන්සාල් කුඩු තේ හැඳි 1/4
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- සරසා ගැනීමට චොප් කර ගත් නට්ස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් ජා එකට මුදවපු කිරි එකතු කර විනාඩියක් පමණ බ්ලෙන්ඩ් කර ගන්න. ඉතිරි දේවල් එකතු කර නැවත විනාඩි 2 ක් පමණ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විනිවිද පෙනෙන වීදුරුවලට මිශ්‍රණය වත්කර උඩින් චොප් කරගත් නට්ස් ටිකක් එකතු කරන්න