අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් අල ගෙඩි 1
- චොප්කරගත් ලුනු ගෙඩි 1
- රස අනුව ලුණු
- රස අනුව මිරිස්කුඩු
- පාන්පිටි මේස හැඳි 1
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
අල සීතල වතුර එකකට දාලා විනාඩි 5 ක් පමණ තබා වතුර මිරිකා ගන්න. දැන් මේ අලවලට ලූනූ, ලුණු, මිරිස්කුඩු හා පාන්පිටි දමා කලවම් කරලා විනාඩි 3 ක් පමණ තියන්න. අවසානයට මේ මිශ්‍රණයෙන් බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න.