අවශ්‍ය ද්‍රව්‍ය
- පෙන්නේ පාස්තා කෝප්ප 1
- ඔලිව්තෙල් ස්වල්පයක්
- කපාගත් ලීක්ස් කෝප්ප 3/4
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- ටූනා ග්‍රෑම් 200
- සැලඩ් ඩ්‍රසින් මේස හැඳි 3
- කපාගත් තක්කාලි ගෙඩි 3-4
- ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
පාස්තා තම්බා වතුර පෙරා හොඳින් සෝදගන්න. පෑන් එකට ඔලිව්තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු චොප්කරගත් සුදු ලූනු දමා තෙම්පරාද කරගන්න. පසුව ලීක්ස් එකතු කර ළිප නිවා නිවිති දමා තැම්බෙන්න හරින්න. පාස්තා එකට සාදාගත් එළවළු මිශ්‍රණය, ටූනා සහ සැලඩ් ඩ්‍රසින් එකතු කර කලවම් කරගන්න. තක්කාලි එකතු කර දමාගන්න. උඩින් ගම්මිරිස්කුඩු ඉස කලවම් කරගන්න.