අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් ග්‍රෑම් 400
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- ගොරකා
- කහ
- චොප් කරගත් ලූනු සහ අමු මිරිස්
- සූදුරු කුඩු
- කොත්තමල්ලි කුඩු
සාදාගන්නා ආකාරය
පොලොස්වලට ලුණු, කහ සහ ගොරකා එක් කර හොඳින් තම්බාගන්න. තම්බාගත් පොලොස්වලට ඉතිරි පහේ සියල්ල එක් කර හොඳින් අඹරාගන්න. පෙර පරිදිම තද වෙන්න ඔතාගෙන ස්ටීම් කර නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න.
