අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු යුෂ මිලිලීටර් 100
- කොටු හැඩයට කපාගත් කොමඩු කැබලි 3
- ස්ප්‍රයිට් හෝ සෝඩා මිලිලීටර් 50
- සීනි මේස හැඳි 1
- මිංචි කොළ 8/9
- රවුමට කපාගත් දෙහි ගෙඩියක්
- රස අනුව ලුණු
- අයිස්කැට අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
වීදුරුවක් ගෙන එයට මුලින්ම කොමඩු කැබලි, දෙහි පෙති දෙකක්, මිංචි කොළ එකතුකර හැන්දකින් පොඩි කරගන්න. ඊලඟට කොමඩු යුෂ එකතු කරගන්න. පසුව ඊලඟට සීනි සහ ස්ප්‍රයිට් එකතුකර අවශ්‍ය පමණ අයිස්කැට දමාගන්න.