අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් ග්‍රෑම් 500
- මුරුංගා කොළ ග්‍රෑම් 50
- අබ ඇට ස්වල්පයක්
- රතු ලූනු ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 20
- කරපිංචා ඉති1
- කහ කුඩු තේ හැඳි 1/2
- අමු මිරිස් කරල් 4
- ගම්මිරිස් තේ හැඳි 1
- පොල් කිරි මිලිලීටර් 500
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට තෙල් එකතු කර රත්වූ පසු එයට පොල් හැර අනෙකුත් සියල්ල දමා තෙම්පරාදු කරගන්න. පසුව පොල් කිරි එකතු කර මිශ්‍රණය හොඳින් හැදිගාමින් පිසගන්න.