අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් පිටි කෝප්ප 4
- මිටි කිරි අඬු කෝප්ප 2
- රස අනුව ලුණු
- අප්ප සෝඩා තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- උකු මිටි කිරි අඬුකෝප්ප 1
සාදාගන්නා ආකාරය
හාල් පිටි සහ ආප්ප සෝඩා කලවම් කර එයට සීනි සහ වතුර දමා ගොරෝසූ මිශ්‍රණයක් එනතුරු හොඳින් අනා පැයක් පමණ පිපෙන්න හරින්න. පසුව එයට පොල් කිරි සහ ලුණු දමා හොඳින් දියකර රත් වූ තාච්චියකට දමා පුළුස්සා ගන්න. ඉන්පසු අප්පය මැද්දට පොල් කිරි දමා ගන්න.