අවශ්‍ය ද්‍රව්‍ය
- කොච්චි කරල් 10
- පොල් තෙල් මේස හැඳි 2
- රතු ලූනු ග්‍රෑම් 100
- සුදු ලූනු ග්‍රෑම් 20
- කරපිංචා ඉති 1
- කහ කුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- ගොරකා කැබැල්ලක්
- පොල් කිරි අඬුකෝප්ප 6
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයක් ළිප තබා එයට පොල් කිරි හැර අනෙක් සියල්ල දමා තෙම්පරාදු කරගන්න. පසුව එයට පොල් කිරි දමා උතුරවා ගන්න