අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං ග්‍රෑම් 175
- වියළි මිදි ග්‍රෑම් 50
- කිරි කොප්ප 1 1/2
- කජු ගෙඩි 10
- සීනි ග්‍රෑම් 75
- බටර් ග්‍රෑම් 50
- එනසාල් කුඩු ස්වල්පයක්
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
මුලින්ම මේක හදන්න ගන්න භාජනයට බටර් ස්වල්පයක් දමා කජු සහ වියළි මිදි එකතු කර කලවම් කර රුලං ටිකද දමා මිශ්‍ර කරගන්න. පසුව කිරි, සීනි සහ වැනිලා දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු තුනී කර කැබලි කපාගන්න.