ඇය වර්තමානයේ පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන සුන්දර තරුණියක්. සඳනි ප්‍රනාන්දු කිව්වම කවුද නොදන්නෙ නේද? සඳනි මේ දවස්වල ඇයටත් අපටත් දෙගොල්ලන්ටම අලුත්, වෙනස් චරිතයක් රඟදක්වනවා. ඒ ජුරාලියා නාට්‍යයේ මිසිස් ඉද්දමල්ගොඩ කියන මන්ත්‍රීවරියගේ චරිතය. ඉතින් අපි හිතුවා මෙවර නවලිය වෙනුවෙන් ඇයව තෝරගන්න. මේ ඇය කැමරා කාචයට මුහුණ දුන් අයුරුයි.
In Frame – Sandani Fernando
Photographer – Avishka Thenuwara