ඉන්දිකා උපමාලි කාලෙකට පස්සේ හඬ අවදි කරනවා. ඒ ඇය කරන “අඳ ලිහිණි ඔපෙරටාවෙන්”. අඳ ලිහිණි ඔපෙරටාව ඇය කරන්නේ ඇගේ සංගීත ඇකඩමියේ සිසු සිසුවියන් එක්ක. මේ නිසාම අපි ඇයත් එක කතා කරන්න ඇගේ නිවහනට ගියා. ඒ ගමනෙදි ඉන්දිකා විතරක් නෙමෙයි නටාලුත් අපිට හම්බවුණා. මේ පින්තූරවල තියෙන්නේ ඒ දෙන්නගෙ ආදරේ අපේ කැමරාවේ සටහන් වුණු විදිය.
In Frame – Indika Upamali and son Natal
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep