නිම්හාරා සසිංදි….. අපිට මේ දවස්වල ගොඩක් දකින්න ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම්වල. ඇය දක්ෂ නිරූපණ ශිල්පයක් වගේම රංගන ශිල්පිනියක්. පවුලෙන් ලැබෙන ආභාෂය නිසාම ඇය ඉතාම පහසුවෙන් මේ ක්ෂේත්රයට ආවා. නිම්හාර එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අපිට පුළුවන් වුණා.
In Frame – Nimhara Sasindi
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Pradeep K Wijekoon (Photo Phactory)