හර්ෂි අංජුමාලා කියන්නෙ පුංචි දරුවන්ට වෙන් වුණ රියැලිටි තරගාවලියකින් අපේ රටට බිහිවුණ කලාකාරිණියක්. ඇය පුංචි නර්ථන ශිල්පිණියක් ලෙස කලාවට පය තිබ්බත්අ වසානයේ නතර වුණේනම් රංගන ශිල්පිණියක් වෙලා. රංගන ශිල්පිණියක් ලෙස වැඩකටයුතු කළ කාලයේ නර්ථන ශිල්පිණියකගේම චරිතයකින් ඇය අවසන් වතාවට ප්‍රේක්ෂකයා හමුවට ආවේ රාජිණී නාට්‍යයෙන්. කලකට ඉහතදී විවාහයෙන් පසුව ඇය විදේශගත වුණත් කෙටි නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක ඇය නවලිය කැමරා කාඡයට මුහුණ දුන්නේ මේ අයුරිනුයි.
In Frame – Harshi Anjumala
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Hair and makeup – Nilma Dilrukshi
Photographer – Dayan Pradeep