තමන් කතා කරන භාෂාව කුමක් වුවත් ඒ භාෂාව ලස්සනට උච්චාරණය කරන්න, වචනවලින් හැඩ වැඩ දාමින් චිත්ර මවන්න හැමෝටම බැහැ. එහෙම හිටියත් ඉන්නේ හරිම අතලොස්සයි. ජාතික රූපවාහිනිය ට එහෙම සම්පත් කිහිපයක් ඉන්නවා. එයින් ප්රධාන වෙන්නේ චමින්ද ගුණරත්න. එයාගේ සොඳුරු කැදැල්ලට අපි ගිය සතියේ ගියා. බිරිඳ දරුවොත් එක්ක ලස්සන ඡායාරූප පෙළක් අපිට කරගන්න පුළුවන් වුණා…
In Frame – Chaminda Gunarathna and his family
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep