වික්ටර් විජයන්තගේ සහ මායා දමයන්තිගේ දියණිය තමයි කුෂානි සඳරේකා. කුෂානි සඳරේකට තියෙන්නේ වෙනස්ම ආරක හරිම මිහිරි කටහඬක්. ඇය කාලයක් ටිකක් පත්තර වලින් ඈත් වෙලා හිටියා වගේ අපටත් දැනුණා. අපේ ආරාධනාව නිසාම ඒ නිහඬතාවය බිඳ දාලා ඇය අපිත් එක්ක කවරයක් කරන්න ආවා. මේ ඇගේ පින්තූර කිහිපයක්.
In Frame – Kushani Sandarekha
Concept & Idea – Harindi Liyanage (Editor in Chief Navaliya)
Hair & Makeup – Salon Waves (Sandamali Neli Ariyarathna)
Photographer – Dayan Pradeep