මීට අවුරුදු පහකට විතර උඩදි වොයිස් වේදිකාවට ඇවිත් ලස්සන පුංචි ගෑනු ළමයෙක් ඉංග්‍රීසි සින්දුවක් කිව්වා. එදා ඇය වෙනුවෙන් හැරුණේ එක කෝච් කෙනෙක් විතරයි. නමුත් ඒ කෝච් මේ පුංචි තරගකාරියව වොයිස් ටීන්ස් තරගාවලියේ අවසානය දක්වාම අරගෙන එන්න සමත් වුණා. වොයිස් වේදිකාවෙන් සමුඅරගෙන වසර කිහිපයක් සද්ද නැතුව හිටපු ‘අමීලියා’ අද බොහෝ දෙනෙක් ආදරේ කරන පුංචි රතිඤ්ඤා කරලක් වෙලා. සමාජ මාධ්‍යයන්වල ලොකු රැල්ලක් ඇය වෙනුවෙන් නිර්මාණය වෙලා. ඉතින් මේ ඇය නවලිය කැමරා කාඡයට මුහුණ දුන් අයුරුයි.
In Frame – Amelia Wijesooriya
Photographer – Chethiya Lahiru