නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ක්ලීටස් මෙන්ඩිස් ඔහුගේ ආදරණීය පවුල ජීවිතයේ පළවෙනි වතාවට නවලියට පෙනී සිටි අයුරු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Photoshoots

ක්ලීටස් මෙන්ඩිස් ඔහුගේ ආදරණීය පවුල ජීවිතයේ පළවෙනි වතාවට නවලියට පෙනී සිටි අයුරු

Published September 24, 2024

එදා වේදිකාවෙන් සිනමාවට ප්‍රවිශ්ඨ වූ ඔහු ‘වීර පුරන් අප්පු’ සිනමා පටයෙන් රසික හදවත් දිනාගැනීමට සමත් වුණා. 70 දශකයේ සිනමාව තුළ දුෂ්ටයා නමැති රාමුවට කොටුකළ ඔහු අද ඉන් එළියටවිත් සිනමාවට මෙන්ම ටෙලිනාට්‍යටත් නැතිවම බැරි චරිතයක් ලෙසින් රසික හදවත් දිනාගත්තා. ඔහු සැබෑ ජීවිතයේ ආදරණීය හදවතක් ඇති ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයකට උරුමකම් කියන ජ්‍යෙෂ්ඨ රංගධර ක්ලීටස් මෙන්ඩිස්.

ඔහු ගැන අපි දැනගෙන සිටියත් ඔහුගේ ආදරණීය පවුල ගැන දැන තතු අල්පයි. ජීවිතයේ පළවෙනි වතාවට තාත්තයි පුතයි අම්මයි නවලියට පෙනී සිටියා…

In Frame – Cletus Mendis and his family
Photographer – Dayan Pradeep
Concept – Harindi Liyanage (Editor)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy4
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

උරේෂා රවිහාරි සහ ඇගේ ආදරණීය පුතු නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 23, 2025

සාරා අබේවර්ධන සහ ඇගේ දියණිය නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

May 16, 2025

නාරදගෙයි දිනූෂීගෙයි සතුට පිරුණු කැදැල්ල

May 9, 2025

සංගීතා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු

April 24, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?